උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුව හැරයයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.
පසුගිය දා පාර්ලිමෙන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු බවට පත්වන තෙක් ඔහු කටයුතු කළේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙසය.
කෙටි කලකට ඉහත දී ඔහුගේ අනුරාධපුරයේ නිවස අසළ දී ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ඔහු කිසිදු තුවාලයක් නොලබා දිවි බේරාගත්තේය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්