ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
ලොව දිගම මුද්දරය ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
ඓතිහාසික ශ්රී දළදා පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලිමීටර් 205ක් බව ද සදහන් වෙනවා. එය අද පෙරවරුවේ මහනුවර ජනාධීපති මන්දිරයේ
දී පැවති උත්සවයක දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා ඇත.
ලෝක වාර්තා පොත් අතරට
ගිය අද එළිදැක්වූ මුද්දරය සිතුවම් කර ඇත්තේ චිත්රශිල්පී අහුන්ගල්ලේ පී.
ඉසුරු චතුරංග මහතා විසින් බව ද සදහන් වූ අතර මීට පෙර ලෝකයේ දිගින් වැඩිම මුද්දරය
නිකුත් කර තිබී ඇත්තේ පිලිපීනයේ වන අතර එම මිලිමීටර් 200ක් වූ බව ද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්