මීයෙකු නිසා ශ්රී ලංකන් ගුවන් යානයක් දින 04ක් බිම
ශ්රී ලන්කන් ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේ දී මීයෙකු රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා ඇති බව ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්රධානී අර්ජුන කපුගීකියන මහතා පවසනවා.
එම ගුවන් යානය ලාහෝර් නුවර සිට පසුගිය 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට ළගා වී ඇති අතර මීයා යානයෙන් ඉවත් කිරීමට දින තුනක කාලයක් ගත වූ සදහන් වෙයි.
ගුවන් යානයට මීයා හානි කර ඇත්දැයි තාක්ෂණ ශිල්පීන් මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්