ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ 37%කින් විදුලිබිල අඩු කරනවා.
ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව 37%කින් අඩු කළ හැකි බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ජනතාව විමුක්ති පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
‘ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කර්මාන්තකරුවන්ටත්, මහජනතාවටත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ සියලුම ඉඩකඩ ලබාදෙනවා.
37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි මහජන උපයෝගිතා කොමිසමට පැහැදිලි කර දුන්නා යනුවෙන් ඔහු අදහස ්දක්වනු ලැබුවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්