විදුලි ගාස්තු දැවැන්ත මිළ අඩුකිරීමක්
විදුලි ගාස්තුව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පස්වරුවේ නිවේදනය කර සිටියා
ඒ අනුව සමස්ත විදුලි ගාස්තුව 21.9%කින් අඩු කෙරේ.
අද නිකුත් කළ ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ත විදුලි ගාස්තු අඩුකිරීම පහත පරිදි වේ.
ඒකක 30ට අඩු 33% කින්
ඒකක 31 -60 අතර 28% කින්
ඒකක 61-90 අතර 30% කින්
ඒකක 91-180 අතර 24% කින්
ඒකක 180ට වැඩි 18%කින් ගාස්තු අඩුවනු ඇත.
ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා 33% කින්,
හෝටල් සහ කර්මාන්ත සඳහා 18% කින්,
පොදු අරමුණු ස්ථාන සඳහා 23% කින් විදුලි ගාස්තු අඩුකෙරේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්