එලෝන් මස්ක් පහළට විසිවෙයි.
මාස නවයකට වැඩි කාලයක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළද සිටි එලෝන් මස්ක් පළමු වතාවට එම ස්ථානයෙන් පහළට වැටී ඇත.
පසුගිය සදුදා ටෙස්ලා ඉන්කෝපරේෂන්හි කොටස් 7.2% කින් පහත වැටීමෙන් පසු , බ්ලූම්බර්ග් ප්රකෝටිපතියන්ගේ දර්ශකයේ ඉහළම ස්ථානයේ සිටි මස්ක්ගේ ස්ථානය ජෙෆ් බෙසෝස්ට හිමිව ඇත.
එලෝන් මස්ක්ට මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 197.7 ක ශුද්ධ වත්කමක් වන අතර, ජෙෆ් බෙසෝස්ගේ ධනය ඩොලර් බිලියන 200.3 ක් පමණ වෙයි.
Amazon.com Inc. හි නිර්මාතෘ වන 60 හැවිරිදි ජෙෆ් බෙසෝස් 2021 වසරේ සිට මේ දක්වා බ්ලූම්බර්ග්හි ධනවත්ම පුද්ගලයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පළමු අවස්ථාව මෙයයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්