මෙදා සිංහල, හින්දු අවුරුදු නැකත් යක්කු ගස්යන වෙලාවට - ජ්‍යොතිෂයවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝදතාවයක්..!
මෙදා සිංහල, හින්දු අවුරුදු නැකත් යක්කු ගස්යන වෙලාවට - ජ්‍යොතිෂයවේදීන්ගේ සංගමයෙන් දැඩි විරෝදතාවයක්..!
2024 වන මෙම වසරේ සිංහල, දෙමල අලුත් අවූරුදූ නැකත් යක්කු ගස් නගින වෙලාවනට සාදා ඇති බවට ජ්‍යොතිෂයවෙදීන්ගේ සංගමයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ලවී ඇත.
ආහාර අනුභවය ඇතුළු මෙවර අවුරුදු නැකත් ලබාදී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ බැවින, එය යක්කුන්ට සහ ප්‍රේතයින්ට දොළ පිදේනි දෙන වේලාවන් ලෙස හැදින්වියහැකි බවද, ඒබැවින් එම වේලාවන් අනුමත කල නොහැකි බවද ජ්‍යොතිෂයවේදීන්ගේ සංගමයේ, ජාතික නැකැත් කමිටුවේ ඒකමතික තීරණයයි.
මෙම වසර සදහා අවුරුදු නැකත් සෑදීමේදී "රාජ්‍ය නැකත් කමිටුව" ජොතිෂ්‍යය, සංස්කෘතිය හෝ චාරිත්‍ර වාරිත්‍ර කිසිදු දෙයකට මුලිකත්වයක් දී නොමැති බවද, මෙම නැකත් සෑදීමේදී කිසිදු ජ්‍යොතිෂය මුලාශ්‍රයක් උපයෝගි කොටගෙන නොමැති බවද, අවම වශයෙන් 'නාරද සංගීතාව' හෝ 'නැකැත් සිතු රුවන' යන ග්‍රන්ථයන් පරිශීලනය කොටගෙන නොමැති බවද ඔව්න් වැඩි දුරටත් සඳහන් කරයි.
මේ ආකාරය දෝෂ සහිත අවූරුදු නැකත් සාදා ජනගත කීරීම බරපතල වරදක් සේම, රට ව්‍යසනයක ඇද දැමීමක් හෙයින්, මේ බරපතල කාරණය, අතිගරු ජනාධිපති තුමා, අගමැති තුමා සහ සංස්කෘතික ඇමතිවරයා ගේ අවධානයට යොමුකරන බව ඔව්න් වැඩි දුරටත් සඳහන් කරයි.
05.03.2024 පැවති මාධ්‍යය හමුවකදී ඔව්න් විසින් මෙම අනාවරණය සිදුකරන ලදී.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්