ජනඅරගල ව්‍යාපාරයේ විරෝධයට කොටුවේ දී දැඩි ප්‍රහාරයක්
ජනඅරගල ව්‍යාපාරය කොළඹ කොටුවේ දී සිදු කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද (20) පස්වරුවේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර විසුරුවා හරිනු ලැබුවා.
භාණ්ඩ මිල ඉහළ යාම, එට්කා ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සිදුකළ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණි. එම විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කළ අතර මේ අතර ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද සිටින බව වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්