දයාසිරි ජයසේකරගෙන් නව සන්ධානයක්
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් අද (20) නව සන්ධානයක් එළිදක්වනු ලැබූ බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
මානුෂීය ජනතා සන්ධානය ලෙස නම් කර ඇති මේ සමග පක්ෂ හා සිවිල් සංවිධාන 22ක් ගිවිසුම් ගත වී ඇතැයි ද වාර්තා වෙනවා.
මෙම අවස්ථාවට ප්රධාන පෙළේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමන්ත්රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණා.
එහිදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව නව සන්ධානයක් ගොඩ නැගීමට පසුගිය දිනවල දැඩි උත්සාහයක යෙදුණ ද ඔහුට එය සාර්ථක කරගැනීමට නොහැකි වූ බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්