මෛත්‍රී හෙට (25) CIDයට...
මෙරට හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) CIDයට කැදවා ඇතැයි දවස පුවත් වෙත වාර්තා වෙනවා.
පසුගියදා එතුමා විසින් පාස්කු ප්‍රහාරය පිළිබද සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔහු වහා අත්අඩංගුවට ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ද ගොනුකර තිබුණා.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත කැදවා ප්‍රකාශයක් ලබාගන්නැයි ඉල්ලා තිබුණා.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා තම හෙට (25) CIDය වෙත ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්