Weather icon
23°C 
News Category
From Date
To Date
Maximum Number of Result

පුරවැසියා කතිරය ගසන්නෙක් පමණක් නොව පාලනයේ කොටස්කරුවෙක් වියයුතුයි - හරිනි අමරසූරිය

Mar 25, 2024 at 10:45 PM
|


කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික, පා. ම. හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ, පසුගිය 21 වනදා රාජගිරියේදි පැවති, සැබෑ නිදහස සඳහා වූ ශ්‍රී ලාංකික සාමූහිකයේ ‘මව්බිම නැවත ගොඩනැගීම කළ හැක්කේ කෙසේද?’ සාකච්ඡාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් එතුමිය ප්‍රකාශ කළේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, අත්දැකීම් බහුල පිරිසක් වූ ඔබ සමග, රටේ පවතින අර්බුදය දකින විදිහත් ඒ අර්බුදයට විසඳුම හැටියට අපේ යෝජනා මොනවාද යන්න පිළිබඳවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ රට මුහුණ දෙන අර්බුදයේ දිග පළල හරියට තේරුම් ගන්න ඕනෑ. මේක ආර්ථික අර්බුදයක්, ආර්ථික අර්බුදය විසඳීමෙන් අපේ සියලු ප්‍රශ්න විසඳෙයි කියලා හිතනවා නම් එය වැරදියි. ආර්ථික ගැටලුව විසඳීමට වුවත් දේශපාලනික මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. එය පුළුල් ලෙස බැලුවොත්, අපි මුහුණ දෙන අර්බුදය ආර්ථිකය කඩා වැටීම පමණක් නොවෙයි. ජනතාවගේ යහපැවැත්මට, දියුණුවට අවශ්‍ය සියලුම ක්ෂේත්‍ර පද්ධතීන් වැටී තිබෙනවා.

මේ රටේ පුරවැසියෙකුට ජීවත්වීමට අවශ්‍ය පසුබිම හා ඒ ව්‍යුහයන්ට අවශ්‍ය කිසියම් හෝ කොන්දේසි තිබෙනවා නම්, කිසියම් ආයතන තිබෙනවා නම් ඒ සියල්ලම කඩා වැටී තිබෙනවා. එය විවිධ ආකාරයට අපිට බලපානවා. අපි රැකියාවක් කරන්න යෑමේදී, සෞඛ්‍ය අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේදී, අධ්‍යාපන අවශ්‍යතාවයකදී, අපේ ආරක්ෂාවේදී, සමාජ ආරක්ෂණයේදී අදාළ වන සියල්ලම කඩා වැටී තිබෙන මොහොතකට තමයි අපි මුහුණ දී තිබෙනවා. 

අපේ නිවස තුළටත් එදිනෙදා ජීවිතයටත් අර්බුදය කඩාවැදී තිබෙනවා. මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට කරන ආර්ථිකය අරගලයක් ලෙස එය දැනුණාට අපේ සමාජය දෙස බලනවිට මේ කඩා වැටීම අපේ ජීවිතයට කොයිතරම් බලපා තිබෙනවාද කියන එක තේරුම් ගන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයකට වටිනාකම එන්නේ භෞතික දේවල්වලින් විතරක් නොවෙයි. ආධ්‍යාත්මික දේවල් වගේම සංස්කෘතිය වැදගත්. බැඳීම් අපට වැදගත් යනුවෙන්ද ඇයි අදහස් දක්වා සිටියා ය. 

Related News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අද (20) නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.
අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අද (14) අත්සන් තබනු ලැබුවා.
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

උණුසුම් පුවත්

පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපාරයේ පළමු රැළිය අද (21) අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබුවා.

තලතා සජිත් හැරයයි

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර සිටියා ය.

සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක

සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු, පුරාවස්තු කඩපු, බුදුපිළිම වල පපුව හාරලා නිදන් හොයපු, දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයපු, සංස්කෘතික අරමුදල විනාශ කරපු අය තමයි අපිට චෝදනා එල්ල කරන්නේ යනුවෙන් ජනාධිපතිවරණ ජනරැළිමාලාව අරඹමින් අනුර කුමාර දිසානායක මහතා අද (17) තංගල්ලේ පැවති රැළියක දී කියා සිටියා.

මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි

අනික් නායකයෝ බෑ කියලා පැනලා දුවද්දී අද මෙතන ඉන්නේ පුළුවන් කියලා මාත් එක්ක රැදිලා රට බේරාගත් පිරිස යැයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනහමු මාලාව අරඹමින් අද (17) අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය ජූලි 26 වැනිදා ඇප තැන්පත් කිරීම ආරම්භ කළ අතර ඒ අනුව අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප තැන්පත් කළ අතර ඔවුන්ගේ නාමයෝජනා බාරගැනීම රාජගිරිය මැතිවරණය ලේකම් කාර්යාලයේ දී අද (15) සිදුකෙරුණා.

පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ අද (14) සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වුණා.

පුටුව සන්ධානයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග අද (14) සන්ධාන ගත වුණා.

අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරණ කැම්පේන් කලින් පටන් අරගෙන තියෙන නිසා ඒ අය තමයි දිනලා ඉන්නේ කියලා යනුවෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

-
info@dawasanews.com
(+94) 707 600 555
(+94) 113 358 358
© 2024 Dawasa News All Rights Reserved. | 
Powered By Smart eCampaign.