අගමැති චීනයේ නිල සංචාරයක
සය දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) චීනයේ බෙයිජිං නුවරට ළඟා වූ බව වාර්තා වෙනවා.
විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා, බෙයිජිං හි වැඩබලන ශ්‍රී ලංකා තානාපති – කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු නිළධාරීන් විසින් එහිදී අග්‍රාමාත්‍යවරයාව හරසරින් පිළිගෙන තිබුණි.
චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්