"ගැහැනු අපි එක මිටට මාලිමාවට" කෑගල්ල සිසාරා යයි
ජාතික ජනබලවේගය මගින් සංවිධානය කෙරෙන "ගැහැනු අපි එක මිටට" කෑගල්ල දිස්ත්‍රික් ජන රැළිය ඊයේ (30) පවත්වනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති රැළියට, හිටපු පා. ම. සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ආරාධිතයන්, කලාකරුවන් ඇතුළු අති විශාල ජනකායක් සහභාගි වුණ බව දැකගන්නට ලැබුණා.
මෙහිදී අදහස් දක්වමින් පා. ම. හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ අද කෑගල්ලට ඓතිහාසික දවසක්, මෙවැනි කාන්තා ජනගගක් කෑගල්ලේ රැළියකට සහභාගි වෙලා තියෙන්නෙ ප්‍රථම වතාවට බව මම සිතනවා. මේ වගේ ජනගගක් අද එකතුවෙලා මේ කියන්නේ අපිට සැබැවින්මට වෙනසක් අවශ්‍ය බවයි. අද අපේ සමාජය අසාධාරණයට ලක්වෙලා. ජනතාව දැඩි පීඩාවට ලක්වෙලා. එයින් අපි අපේ ජනතාව මුදු ගන්නට කටයුතු කරනවා යැයි එතුමිය ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්