ඕනෑම විවාදයකට තමන් සූදානම් - සජිත් කියයි
තමන් ඕනෑම විවාදයකට සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) මුලතිව් පාසලක පැවති උත්සවයක දී ප්‍රකාශ කර සිටියා.
රටේ ප්‍රශ්න පිළිබදව විවාදයක් අවශ්‍ය බවට කතාවක් පැතිර යන බැවින් එවැනි විවාදයක් සිදුවිය යුතු බවට තමා ද පිළිගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.
විවාද පැවැත්වීම ප්රජාතන්ත්රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම මාතෘකාවක් පිළිබදව විවාද කිරීමට තමා සූදානම් බවද ඔහු පවසා සිටියා.
එසේම තමා සමග තරගයට රටට සේවය කිරීමට පැමිණෙන ලෙසට ඕනෑම පක්ෂයකට අභියෝග කරන බව ද එතුමා අද (03) මුලතිව් ප්‍රදේශයේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනක දී සදහන් කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්