අනුරට යාපනයේ දී ඉහළ පිළිගැනීමක්,..
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී විශේෂ සමුළු දෙකක් පවත්වා ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුව යාපනය වලම්බුරි සංගිලියන් ශාලාවේ දී හා බැංකු හා මූල්‍ය සංසදයේ යාපනය දිස්ත්‍රික් සමුළුව යාපනය ටිල්කෝ සිටි හොටෙල් ශාලාවේදීත් මෙලෙස ඊයේ (04) දිනයේ දී පවත්වනු ලැබ තිබෙනවා.
මීට පෙර පසුගිය මාර්තු 16 වනදා ජාතික ජන බලවේගයේ වවුනියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළු දෙකක්ද පවත්වනු ලැබුවා.
ජාතික සමගිය වර්ධනය කරමින්, එකිනෙක සංස්කෘතීන්ට ගරු කරමින් ජීවත්විය හැකි රටක් ගොඩනැගීම වෙනුවෙන් සියලු ජාතීන්ගේ මැදිහත්වීමෙන් මාලිමාවේ පාලනයක් පිහිටුවා ගැනීමට මෙහිදී සියලු ජනතාව ඒකරාශී වියයුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කර සිිට බවද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්