ශ්‍රීලනිප නව වැඩබලන සභාපති ඇමති නිමල් සිරිපාල
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සහභාගිත්වයෙන් අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී රැස් වූ පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැරූ සභාපති ධුරයේ කටයුතු කිරීම කොළඹ දිසා අධිකරණය මගින් ලබාදුන් වාරණ නියෝගයක් මගින් අත්හිටුවනු ලැබ තිබුණා.
අමාත්‍ය නිමල් සිරිපාල මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පසුගිය කාලයේ කටයුතු කරමින් සිටියා.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී