ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල හමුව නීති විරෝධීයි - වැඩබලන මහලේකම් කිියයි
අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල හමුව නීති විරෝධී බව පක්ෂයේ වැඩබලන මහලේකම් පා.ම. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ මෙම නීති විරෝධී හමුවට සහභාගි වූ හිටපු ජනාධිපතිනිය ඇතුළු බොහෝ පිරිසක් ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් නොවන බවයි.
ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල හමුවක් කැදවීම සදහා පූර්ණ බලතල ඇත්තේ පක්ෂ සභාපතිවරයාට පමණක් බව වැඩබලන මහලේකම්වරයා සදහන් කර සිටියා.
අධිකරණය මගින් ලබාදී ඇති තීරණය අනුව පක්ෂයට සභාපතිවරයෙක් දැනට නොමැති බව ද ඔහු නිවේදනය මගින් අනාවරණ කර සිටිනවා.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී