ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල හමුව නීති විරෝධීයි - වැඩබලන මහලේකම් කිියයි
අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල හමුව නීති විරෝධී බව පක්ෂයේ වැඩබලන මහලේකම් පා.ම. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ මෙම නීති විරෝධී හමුවට සහභාගි වූ හිටපු ජනාධිපතිනිය ඇතුළු බොහෝ පිරිසක් ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් නොවන බවයි.
ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල හමුවක් කැදවීම සදහා පූර්ණ බලතල ඇත්තේ පක්ෂ සභාපතිවරයාට පමණක් බව වැඩබලන මහලේකම්වරයා සදහන් කර සිටියා.
අධිකරණය මගින් ලබාදී ඇති තීරණය අනුව පක්ෂයට සභාපතිවරයෙක් දැනට නොමැති බව ද ඔහු නිවේදනය මගින් අනාවරණ කර සිටිනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්