මෛත්‍රීපාල පක්ෂෙත් කෑවා, රටත් කෑවා - හිටපු ජනාධිපතිනිය කියයි
2015 මට ජනාධීපති ධුරයට නැවත ඉල්ලන්න කියලා සියලුම දෙනා කියපු වෙලාවේ මම බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහලේකම්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (08) ප්‍රකාශ කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය කියා සිටියේ අපි ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමයි එවකට මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ තරගයට ඉදිරිපත් කළේ.
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂෙත් කෑවා, රටත් කෑවා,...ඉතින් අපි ඒක අද නිවැරදි කළා. මාවත් තනතුරෙන් අස්කරලා ආයෙත් ලියුමක් එව්වා අස්කලේ නෑ කියලා. ඒ මනුස්සයාට පිස්සු...පිස්සු යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියා.
ස්ථිරවම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිය හැකි බව ද එතුමිය ප්‍රකාශ කර සිටියා. මමත් උදව් කරනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්