අනුර ස්වීඩන් යයි
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (25) රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව යාමට නියමිත බව දවස පුවත් වෙත වාර්තා වෙනවා.
විදේශයන්හි දී පැවැත්වෙන ජාතික ජනබලවේගයේ රැළි මාලාවේ තවත් අදියරක් ස්වීඩනයේ දී පැවැත්වීමට නියමිත අතර අප්‍රේල් 27 සෙනසුරාදා ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජන හමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ද වාර්තා වේ.
Related News
උණුසුම් පුවත්
ICCයට අනුව වනිදු පෙරමුණේ
ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ.
බැංකු ණය පොළී අනුපාතය පහළට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි.
ජනපතිගේ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය.
මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
ජංගම දුරකථන මාරයා සිගිති දැරියක් බිලිගනී
සිව් වසරකට පසු හමු වූ මළ සිරුර
මීළගට පත්වෙන ජනාධිපති කවුරු උනත් එතුමා බිහිකරන්නේ මේ කණ්ඩායම - දුමින්ද දිසානායක
කොවිඩ් මර්දනය සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ අතුරු ආබාධ ඇතැයි එම සමාගම පිළිගනී