ජනාධිපතිවරණය තව සිව් මසකින්.......
ජනාධිපතිවරණයට අදාල නාම යෝජනා කැඳවීමේ බලය ජූලි 17 යින් පසුව කොමිෂන් සභාවට පැවරෙණු ඇත. 2024 අයවැයෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුර පවසා සිටියේ ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මත කර ගන්නා ලද පනතකින් මහ මැතිවරණයක් ද පැවැත් විය හැකි බව ඔහු පවසා සිටියේ ය. එලෙස ම වර්තමාන ජනාධිපතිවරයාට ද පාර්ලිමේන්තු ධූර කාලය අවසන් වූ නිසා සිය බලතලවලට යටත් ව ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ සඳහා මැතිවරණයක් පැවැත්විය හැකි බවත් ඔහු පවසා සිටියේ ය.
කෙසේ වෙතත් ජනතාවට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් අවශ්‍ය ද ?
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්