අඩපණ වෙන විශ්ව විද්‍යාල
විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති නායකයින්ගේ රැස්වීමක් අද (09) දින කොළඹ දී පැවැත්වුණි. මෙම තත්වය හමුවේ පත් කළ කැබිනට් අනු කමිටුව ඊයේ (08) දිනයේ දී රැස් විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූ ආකාරයට ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයේ අදහස් විමසන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව පැහැදිලි ය. කෙසේ වෙතත් අට වැනි දිනටත් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි .
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්