බාල වයස්කාර දැරියක් දරුවා ප්රසූත කර දරුවා දමා පලා යයි .
යාපනයේ වඩමාරච්චි, තුන්නානේ ප්රදේශයේ පදිංචි බවට ලිපිනයක් ලබා දී දරු ප්රසූතිය සඳහා අවුරුදු 15 ක දැරියක් සිය මව සමඟ යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත .
ඇය පිරිමි දරුවෙකු ප්රසූත කර ඇති අතර ඇය බාල වයස්කාර දැරියක වීම හේතුවෙන් පොලීසියට ඇයගෙන් ප්රකාශයක් ලබා ගත යුතු බව පැවසීමේ දී ඇය ඊට කැමැත්ත ප්රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ඊට ප්රථම ඇය වැසිකිළියට ගොස් ඇති අතර ඇය ආපසු නොපැමිණීම නිසා ඇය පිළිබඳ පරික්ෂා කර ඇත.
එහි දී හෙළි වී ඇත්තේ අලුත උපන් දරුවා රෝහලේ ඇඳ මත තබා මෙම ළමා මවත්, ඇගේ මවත් දෙදෙනා ම පලා ගොස් ඇති බවයි .
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්