කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
කල්පිටිය කන්දකුලිය ප්රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්රමානයක් සමග සැකකරුවන් 5 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
වනාතවිල්ලුව පොලිස් කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත පුත්තලම කොඨඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිළධාරීන් සමග එක්ව සිදුකල වැටලිමේදි මෙම දැවැන්ත අම්බර් තොගය සොයා ගැනිමට සමත් වු බව කියයි.
අදාල අම්බර් තොගය මුහුදේ පාවෙමින් තිබියදී කන්දකුලිය ධීවරයින් විසින් ධීවර යාත්රාවක සඟවා රහසේ ගොඩ බිමට රැගෙන විත් අලේවි කිරීම සදහා මෙසේ තබා ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම අම්බර් තොගය පිළිබදව ලැබුන තොරතුරු මත අදාල නිවස වටලා පරික්ෂා කිරීමේදි නිවස පිටුපස ඉතා ආරක්ෂීතව වල ඔතා වල දමා තිබු බව කියයි
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්