මෙවර කොළඹ දන්සැල් ලියාපදංචිය ගැන විශේෂ දැනුම්දීමක්.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර මහතා සියලුම දන්සල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් පවත්වන්නේ නම් මැයි මස 22වන බදාදාට පෙර ලියාපදිංචි වන ලෙසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොළඹ මහ නගර සභාවට හෝ කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ගොස් තම දන්සැල් ලියාපදිංචි කළ හැකි බවයි.
ඒ, අනුව මරදාන, නාරාහේන්පිට, වැල්ලවත්ත, බොරැල්ල , නව බසාර්, සහ ජිත්තුපිටිය යන ස්ථානයන්හි පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත හෝ කොළඹ මහ නගර සභාව වෙත පැමිණ අදාල ලියාපදිංචිය ලබා ගත හැකියි.
මහජන සෞඛය පරික්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මේ වන විට කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශය තුළ දන්සල් 25ක් ලියාපදිංචි වී ඇති අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතාම අඩු අගයක් බවයි
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්