ආණ්ඩුවේ ඡන්ද උපක්‍රම වලට එරෙහිව මාලිමාවෙන් පැමිණිල්ලක්
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී සහ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර ඇති අවස්ථාවක “ප්‍රජා උපදේශන කමිටු“ නමින් ආණ්ඩුවේ ප්රචාරක ව්‍යාපෘති දියත් කිරීම සඳහා පත්කිරීමට සූදානම් වන පක්ෂ දේශපාලන කමිටුවලට එරෙහිව ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අද (13) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.
අද (13) පෙරවරුවේ ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි සහ හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන යන මහත්වරුන් මානව හිමිකම් කොමිසම වෙත ගොස් මෙම පැමිණිල්ල සිදුකළා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්