මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් ,
2023 (2024) අ.පෙ.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය හෙටයි (15). මෙවර විභාගය පිළිබඳ පසු ගිය දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ගැටළුකාරී තත්ත්වයක් නිසා ය.
කෙසේ වෙතත් එවන් පසුබිමක විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විභාගයට ලබා නොදෙනවා යැයි කියූ විශය නිර්දේශයට අදාලා මාතෘකා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් අඩංගුව තිබුණි .
ඒ සම්බන්ධයෙන් විවිධ පාරශ්ව සිය අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත්තේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්න සඳහා සිසුන්ට සාධාරණයක් ඉටු කරන බවයි.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්