බැංකු ණය පොළී අනුපාතය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) පසුගිය සතිය වන විට 10% මට්ටමින් පහළට පැමිණ ඇති බවයි.
ඒ, අනුව පසුගිය සතිය අවසානයේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 9.92% ක් ලෙසින් සටහන්ව ඇති අතර ඊට පෙර සතියේ දී මෙම අගය 10.15% ක් ලෙසින් සටහන් වී තිබෙ.
මීට වසරකට පෙර මෙම අගයය දැක්වුණේ 21.32% ක් ලෙසයි.
මෙහිදී පෙනී යන්නේ, මෙම තත්ත්වය තුළ මෙරට වාණිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්රමුඛ ණය පොලී අනුපාතික තනි ඉලක්කමක අගයයට පැමිණ ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කළ සටහනක් පහත දැක්වෙ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්