අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක්
ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භය දක්වා මාස කිහිපයක කාල සීමාවක් පැවතීම මත සිසු සිසුවියන් හා පාසල අතර සබඳතාවයට සෘණාත්මක බලපෑමක් ඇති වන බවයි.එමෙන්ම, මේ හරහා සිසු සිසුවියන්ට අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට ද හැකියාවක් නොලැබී යාම ගැටලුවක් බව එම නිවේදනයේ දැක් වේ.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.එය නියමු වැඩසටහනක් ලෙස මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්