පවතින අධික වැසි හමුවේ, පුත්තලම දිස්ත්රික්කයේ සියලු පාසල් වලට හෙට (20) විශේෂ නිවාඩු දිනයක් ප්රකාශයට පත්කෙරේ.
පවතින අධික වැසි හමුවේ, පුත්තලම දිස්ත්රික්කයේ සියලු පාසල් වලට හෙට (20) විශේෂ නිවාඩු දිනයක් ප්රකාශයට පත්කෙරේ.
අයහපත් කාලගුණය හේතුවෙන්.පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල්වලට හෙට (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියා
මහ වැසිත් සමග පුත්තලම දිස්ත්රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා සඳහන් කළා.
18 දින රාත්රියේ සිට 19 අලුයම දක්වා ඇද හැළුන මහ වැසිත් සමග මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්රාදේශීය ලේකම් වසම් වල මෙලෙස පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් මෙසේ පිඩාවට පත්ව ඇති බව ඔහු කියා සිටියා.
මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගලෙන් 18497 ක පිරිසක් බව දිස්ත්රික් ලේකම්වරයා පවසා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්