නව උසස් පෙළ සිසුන්ට සුභ පණිවිඩයක් !
පසුගිය 15 වෙනිදායින් නිම වන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා ජුනි 04 වන දින සිට පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත .
ඒ අනුව සිසුන්ට බලාපොරොත්තු වන විෂය ධාරාවකින් උසස් පෙළ පාසල් කටයුතු සිදු කිරීමට හැකියාව ඇත.
එලෙස ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටි පාසලේ ම උසස් පෙළ පංති පැවැත්වීමට හැකියාව තිබේ නම් එම පාසලේ දී ම සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීමට හැකි ය .
යම් හෙයකින් සිසුන් උසස් පෙළ සඳහා වෙනත් පාසලකට ඇතුළත් කරන්නේ නම් ඒ සඳහා ශිෂ්‍ය කාර්ය දර්ශකය අවශ්‍ය නොවන බව දන්වා තිබේ.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්