අස්ථානගත වූ බිළිඳු මළ සිරුර
මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්ද්‍යා මධුශානි සිය පළමු දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 දා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත .
ඇය රෝහල් ගත කළ දිනයේ දී ම දරුව ප්‍රසූත කළ දරුවා මිය ගිය බව රෝහල් බලධාරීන් විසින් පවසා තිබුණි .
නමුත් මේ සම්බන්ධයෙන් බිළිඳාගේ දෙමාපියන්ට ඇත්තේ සැකයකි. එයට හේතුව වන්නේ රෝහල් බලධාරීන් විසින් පවසන පරස්පර විරෝධී ප්‍රකාශයන් ය.
එක් අවස්ථාවක දී අදාල මළ සිරුර භූමදාන කළ බව පැවසුවත් අනෙක් අවස්ථාවක දී පවසා ඇත්තේ සිරුර කොළඹ ජාතික රෝහලට යැවූ බවයි .
නමුත් බිළිඳු මරණයක දී සාමාන්‍ය ක්‍රමය වන්නේ දෙමාපියන්ගේ කැමැත්ත අනුව කටයුතු කිරීමයි.
කෙසේ වෙතත් අවසානයේ රෝහල විසින් බිළිඳු සිරුරක් දෙමාපියන්ට පෙන්වා ඇති අතර ඔවුන් පවසන්නේ එය තම දරුවාගේ නොවන බවයි.
මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කරඇත්තේ එම මව්පියන්ට පෙන්වූ මළසිරුරේ DNA පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්