කටුනායක ගුවන්තොටුපළේ අලුත් නීති .
අයථා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්රයට පැමිණීම පාලනය කිරීම මෙහි අරමුණින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් විශේෂ ක්රියාපටිපාටියක් අනුගමනය කිරීමට නියමිතව ඇත .
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නව වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇත .
රියදුරෙක් නොමැති වාහන එහි නවතා තැබීම ඔවුන් තහනම් කර තිබේ.
එමෙන්ම ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතුය.
මේ අතර රියදුරු සහිතව ද පරිශ්රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අයකරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කරයි .
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්