ත්‍රිවිධ හමුදාවට හජ් වන්දනාව නොමිලේ
ශ්‍රී ලාංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන මුස්ලිම් භක්තියකයන්ට මෙවර නොමිලේ ලැබෙන හජ් වන්දනාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානිගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත සෞදි අරාබි රජය වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර ඇත .
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත .
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්