විදුලි බිල දැවැන්ත අඩුකිරීමක්
හෙට (16) සිට ක්රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්රකාශයට කරනු ලැබුවා.
එම නිවේදනයට අනුව දළ වශයෙන් රු 30 ක් පමණ එක් ඒකකයකට අඩුකෙරෙන බව වාර්තා වේ.
ඊට අමතරව 30- 60 රු 20 සිට 9 ට අඩුවේ (සියයට 55)
කර්මාන්ත හා සංචාරක ආයතන සදහා දහවල් කාලයේ සියයට 33 ක් පමණ ගාස්තු අඩුකිරීමක් සිදුකර ඇත.
ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය 280 ක්වා පහතට යනු ඇති බවත්,
ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත රුපියල් 700ක් දක්වා පහත යනු ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
එමෙන්ම ආගමික ස්ථාන සඳහා අය කරන ගාස්තු සියයට 30කට අධික ප්රමාණයකින් අඩු කිරීමට ද මහජන කොමිසන් සභාව තීරණය කර ඇති බව දන්වා ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්