පෙත්සම ඉවතට,..ජනපතිවරණ උණුසුම ඉහළට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ම සම්මත කර නොමැති හෙයින් එය ජනමතවිචාරණයකින් අනුමත කරන තුරු මීළග ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරුණා.
මෙය ගොනුකරනු ලැබූ නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ද අධිකරණය විසින් ගෙවීමට නියම කර තිබෙන අතර එම ගාස්තුව මේ මස (ජූලි) 31 වනදාට ප්‍රථම ගෙවිය යුතු බවට ද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් දින නියම කිරීමට මැතිවරණ කොමිසමට තව දින දෙකකින් එනම් ජූලි 17 වැනිදායින් පසුව හැකියාව ලැබෙන බව වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්