රනිල්ට රට දෙන්න අනුරට සමූපකාරය දෙන්න - සමන් රත්නප්‍රිය
රනිල්ට රට
බාරදීලා අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජනබලවේගයට සමූපකාරය බාර දෙන්නැයි රටේ
ජනතාව පවසන බව එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා
පවසනවා.
අද (16) පැවති
මාධ්‍ය හමුවක දී ඔහු පවසා සිටියේ ගිය සතියේ මොරටුව ප්‍රදේශයේ කැන්වසින් ගිය
මාලිමාවේ පිරිසකට හමු වූ කාන්තාවකට මාලිමාවට ඡන්දය දෙන්නැයි පැවසූ විට ඇය කියා
ඇත්තේ ඔයාලට රට කරන්න බෑ ඒ නිසා රනිල්ට රට බාරදෙන්න අනුරට සමූපකාරය බාරදෙන්න යැයි
පවසා ඇති බව ඔහු කියා සිටියා.
අද මේ රටේ
ජනතාවගේ ජනමතය ද එයම යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්