විදුලි ගාස්තු සහනයෙන් ආහාරපාන කිහිපයක මිළ පහළට
විදුලි
ගාස්තුව සියයට 22.5කින් පහත හෙළන බව ඊයේ (15) විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිවේදනය
කර සිටියා.
ඒ අනුව ඊට
සමගාමීව අද (16) රාත්‍රියේ සිට ආහාර පාන මිළ විශේෂයෙන්
කොත්තු, රයිස්, බත් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක මිළ පහත හෙළන බව සමස්ත
ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අනුව රයිස්
සහ කරි මිළ රුපියල් 25කින්,
බත් හා කොත්තු
මිළ රුපියල් 25කින්,
පරාටා, බිත්තර
රොටී මිළ රුපියල් 10කින්,
කෙටි ආහාර
වර්ග මිළ රුපියල් 10කින්,
ප්ලේන්
ටී මිළ රුපියල් 05කින් පහත දමන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්