අපේ පළවෙනි වැඩේ හැටියට සෑම පාසලකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙනවා. - සජිත් ප්‍රේමදාස
අපේ රටේ
පත්වෙන සියලුම ආණ්ඩු ප්‍රතිපත්ති සකස් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බැවින්
ඒවා ගැන පාලකයෝ විතරක් නොව පුරවැසියෝ ද දැනගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
පාසලේ පුස්තකාලයේ නෑ. අපේ දූ දරුවන්ට රටේ උත්තරීතර නීති පිළිබදව උගන්වන්නට පටන්
ගැනීම අවශ්‍යයි. ඒ නිසා අපි කරන පළමුවැනිම වැඩේ තමයි රටේ තිබෙන පාසල් දසදහස්
අනූහයේ පුස්තකාල වලට භාෂා තුනෙන්ම මුද්‍රිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලබාදීම බව ඔහු
වැඩිදුරටත් කියා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්