රනිල්ට අන්තිමට ඉතිරි වන්නේ ටයි ගැටය පමණයි - අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණය
කල්දැමීමට ඇතැම් පාර්ශ්ව ගනු ලබන උත්සාහයන් සියල්ල අසාර්ථක වන බව ජාතික ජන බලවේගයේ
නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු
වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 වැනිදා පැවැත්වීමට වැඩිඉඩක්
පවතින බවයි. මේ ළගදී රනිල් වික්‍රමසිංහ ලේනා කියලා මහත්තයෙක් අධිකරණයට යැව්වා පහ ද
හය ද කියලා බලන්න, පසුගිය දා තවත් නීතිඥ මහත්තයෙක් ශ්‍රේෂඨාධිකරණයට ගිහින්
කිව්වා 19 ව්‍යවස්ථා සංශෝධනට සම්මත වෙලා තිබෙන ආකාරය වැරදී කියන්න. අන්තිම
ලක්ෂ පහක දඩයක් ගහලා ඒකත් අධිකරණය ඉවතට දැම්මා.
දැන් ව්‍යවස්ථාවේ
ගැට හොය හොය ජනාධිපතිවරණය කල්දාන්න පුළුවන් ද කියලා රනිල් වික්‍රමසිංහ
බලනවා. රට ඇතුළේ ව්‍යාකූලත්වයක් හදන්න ක්‍රමයක් හොයනවා. අද
දෙගිඩියාවෙන්, සැකයෙන්, ව්‍යාකූලත්වයෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ, අපි
ජනතාවට කියා සිටින්නේ ඡන්දය සහතිකයි,..රනිල් වික්‍රමසිංහට ඔය කිසි ගැටයක් ගහන්න
බෑ. අන්තිමට ඉතුරු උනොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටය විතරයි යනුවෙන් අදහස්
දක්වා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්