ජවිපෙ වෘත්තිය සමිති ජවිපෙ ප්‍රතිපත්ති වලට එරෙහි වෙයි ද ?
ගුරු -
විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබාගැනීම සදහා ජූලි 22 වැනිදා සිට
සති දෙකක කාලයක් අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු විදුහල්පත්
වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇති බව අද (16) පැවති මාධ්‍ය හමුවක දී එහි
නියෝජිතයන් වන ජෝෂප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ යන මහත්වරුන් ප්‍රකාශ කර සිටියා.
එහිදී මාධ්‍යවේදීන්
මහින්ද ජයසිංහ මහතාගෙන් විමසා සිටියේ පසුගිය දා ඔබතුමා නියෝජනය කරන පක්ෂයේ
ලාල්කාන්ත මහතා හා වසන්ත සමරසිංහ මහතා කියා සිටියා මේ වෙලාවේ වැඩවර්ජන කරන එක හොද
නැහැ කියලා, විශේෂයෙන් අධ්‍යාපනය හා සෞඛ්‍ය ආදී අත්‍යාවශ්‍ය සේවා
සම්බන්ධ අංශ වලින්...
එහිදී මහින්ද
ජයසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙය වැඩවර්ජනයක් නොවන බවයි. පාසල් යමින් උගන්වමින්
අපේ අරගලය ඉදිරියට ගෙන යන බව ද වැඩිදුරටත් කියා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්