අපේ තර්ශන්ට ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ වරම්
2024 ප්රංශයේ
පැරිස් නුවර දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව මේ දිනවල පැරිස්
නුවර වීථිවල රැගෙන යනු ලබනවා.
2023 වසරේ දී
ප්රංශයේ වාර්ෂිකව පවත්වනු ලබන සාම්ප්රදායික බැගෙට් පාන් නිෂ්පාදිතයන්ගේ තරගයේ දී
හොදම බේකරි නිෂ්පාදකයාට හිමි සම්මානය දිනාගත් ශ්රී ලංකාවේ උපත ලැබූ තර්ශන්
සෙල්වරාජ් මහතාට ද මෙවර ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ වරම හිමි වී තිබෙනවා.
ඔහු ඉතිහාසගත
වන්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යන පළමු ශ්රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා
ලෙසට ය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්