මුස්ලිම් ජනතාව වෙනුවෙන් සජිත් වන්දි ඉල්ලයි
කොවිඩ් 19 වසංගතය අතරතුර
ශ්‍රී ලංකාවේ බලාත්මක කෙරුණු අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජය සමාව
අයැදීම ඉතාම හොද දෙයක් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.
වැඩිදුරටත් ඔහු කියා
සිටින්නේ සමාව විතරක් අරගෙන මදි, අපි ඉන් ඔබ්බට යන්න ඕනෑ. කාගේ තීන්දු මත ද
මේ වැරදි තීරණ ගත්තේ කියලා හොයන්නත් අවශ්‍යයි. කව්ද මේවට උපදෙස් දුන්නේ කියලා
බලන්න අවශයයි. WHO එකේ උපදෙසුත් කුණු
බක්කියට දාලා ඇයි මේ වගේ අපරාධයක් මුස්ලිම් ජනතාවට කළේ.
කරුණාකරලා අගතියට
පත්වුණු ජනතාවට වන්දියක් ගෙවන්න ඕනෑ යැයි එතුමා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර
සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්