බාධා නෑ, අපි සූදානම් - මැතිවරණ කොමිසම කියයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (24) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය ද නියමිත ලෙස පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය ද පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවත් ඒ සදහා ඔවුන් සූදානමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්