සටනට මමත් එනවා - විජයදාස කියයි
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද
(25) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර සිටියා.
කොළඹ 07, Arcade Independence Square පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා
කියා සිටියේ මේ වන තෙක් මෙරට බලයේ සිටි දේශපාලකයින් විසින් රටට කර ඇති පරිහානිය
පිළිබද දීර්ඝ විස්තරයක් සිදුකරමින් තමා බලයට පැමිණීමෙන් පසු සිදුකිරීමට නියමිත
ආකාරයන් ගැන යම් ලෙසකින් සදහන් කරමින් මෙම අනාවරණයන් ඔහු විසින් සිදුකරනු ලැබුවා.
කෙසේ වුවද ඔහු කවර පක්ෂයකින්
හෝ කවර ආකාරයේ සන්ධානයක් නියෝජනය කරන්නේද යන්න හෙළිකිරීමක්
සිදුකළේ නැත.
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා විසින් විජයදාස රාජපක්ෂ මහතාට ලබාදුන් අතර ඒ අනුව මෛත්‍රීපාල
පාර්ශ්වයේ සහාය දැනටමත් විජයදාස රාජපක්ෂ මහතාට ලැබී ඇත.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්