ජනඅරගල සන්ධානයේ ජනපති අපේක්ෂකයා නම් කෙරේ
ජනඅරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන
බව එම සන්ධානය අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවක
දී නිවේදනය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට එක්වෙමින් ළහිරු වීරසේකර මහතා
නුවන් බෝපගේ මහතාගේ නම යෝජනා කරමින් ජනඅරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු
කර සිටියා.
ළහිරු වීරසේකර මහතා මෙහිදී සඳහන් කළේ පවතින සංකීර්ණ දේශපාලන තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ජනයාගේ අභිලාසය ඉදිරියට ගෙනයාමේ අරමුණ මුල් කරගනිමින් වෘත්තිය ජීවිතයේ
දී හා ඉන් පිටත
දී සිය ජීවිතය පොදුජන අරගලය මත මුවහත් කළ නුවන් බෝපගේ මහතා තම සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවය.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්