පොහොට්ටුව රනිල් අතහරී,..තනිවම එන බව කියයි
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අද
(29) පස්වරුවේ පැවති පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.
පොදුජන පෙරමුණේ
දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයන් 82නෙකු සිටින අතර අද පැවති රැස්වීමට 79
දෙනෙකු සහභාගි වී සිටි බවත්, ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු
ඉදිරිපත් කිරීමේ යෝජනාවට සාමාජිකයන් 11 දෙනෙකු විරුද්ධ වී තිබූ අතර
පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයෙකුට සහාය දැක්වීම වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව විනය පියවර
ගැනීම සදහා වූ යෝජනාවට සාමාජිකයන් 06කු විරුද්ධ වී ඇත.
ඉහත තීරණයට එළඹීම සදහා දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමක් සිදුකර ඇති බව ද
වාර්තා විය.
එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද
ඉදිරි සතියේ දී අනාවරණය කරන බව ද ඔවුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්