දේශපාලන මණ්ඩලයෙන් පසුව පොහොට්ටු පිරිසක් රනිල් හමුවෙයි
අද
(29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල හමුවෙන්
අනතුරුව එම පක්ෂයේ මැති, ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා හමු වී ඇති බව වාර්තා වෙනවා.
එහිදී ඔවුන්
පක්ෂ මතය කෙසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය
තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවට එකගතාවයකට පැමිණ ඇති බව සදහන් වෙනවා.
මෙම සාකච්ඡාව සඳහා මහින්දානන් අළුත්ගමගේ, කාංචන
විජේසේකර, දිලුම් අමුණුගම, අලි සබ්රි, එස්. බී. දිසානායක, ලොහාන්
රත්වත්තේ, ගීතා කුමාරසිංහ, ප්‍රේම්නාත් සී. දොළවත්ත ආදී විශාල
මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්