පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය නාට්‍යයක් - ඇමති ප්‍රමිත බණ්ඩාර
ඊයේ (29)
පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩලය සැලසුම් සහගත නාට්‍යයක්
බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
වැඩිදුරටත්
අදහස් දක්වමින් එතුමා කියා සිටියේ මේ තීන්දුව දේශපාලන මණ්ඩලය රැස්වීමට ප්‍රථම ගේ
ඇතුළේ ගත්ත තීන්දුවක්, ඒක අපට සමකරන්න පුළුවන් වෙන්නේ 2022 කොළඹට සෙනග
ගෙනැල්ලා අරගලයට ගහන්න ගත්ත තීන්දුව හා සමානයි, එම තීන්දුව ගත්තේ මහපොළොව
පිළිබද දැනුමක්, අවබෝධයක්, සංවේදීත්වයක් නොමැතිවයි.
එසේම එම
තීන්දුව පුද්ගලික, ව්‍යසනකාරී, ආත්මාර්ථකාමී තීන්දුවක් ලෙස අපි සලකනවා
යනුවෙන් ද එතුමා කියා සිටියා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්