උපාධිධාරීන්ට සජිත්ගෙන් රැකියා
දැනට සිටින රැකියා විරහිත උපාධිධාරීන් පනස්
දහසටම රැකියා අවස්ථා උදාකර දෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර
සිටිනවා.
අද (31) විපක්ෂනායක කාර්යාලයේ
දී රැකියා විරහිත උපාධිධාරීන් කණ්ඩායමක් සමග පැවැත්වූ සාකච්ඡාවක
දී මේ බව තහවුරු කර සිටියා.
එහිදී ඔහු අදහස් දක්වමින් කියා සිටියේ
මේ ප්රශ්නය ගැන අහලා පාර්ලිමේන්තුවේ 225 දෙනා නිහඩ වෙනකොට තමයි මම මේ ප්රශ්නය
ඇහුවේ, මේ අය විසදුම ලබාදෙන්නේ නැත්නම් තව මාස තුන, හතරක් යනකොට තමා
විසදුම් ලබාදෙන බව කියා සිටියා.
මම බලාපොරොත්තු වෙනවා රැකියා විරහිත
උපාධිධාරීන් පනස් දහසට විවිධ ඔප්ෂන්ස් ලබාදෙන්න. ව්‍යවසායකත්ව, රජයේ
රැකියා, පෞද්ගලික අංශයේ රැකියා එවැනි පිළිතුරු කිහිපයක් අපි ළග තිබෙනවා. අපි
හොදට හිතලා බලලා පර්යේෂණ කරලා තමයි මේ වැඩපිළිවෙල සූදානම් කරලා තියෙන්නේ
යනුවෙන් ඔහු කියා සිටි බව වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්