රාජ්‍ය ඇමති පුද්ගලික ලේකම් අල්ලස් දැලේ
රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්
මහතාගේ පෞද්ගලික ලේකම්වරයා
මඩකලපුවේ
දී අල්ලස් හා දූෂණ
විමර්ශන චෝදනා කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන
ඇති බව වාර්තා වෙනවා.
භූ විද්‍ය හා පතල් කැණීම්
කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලස්
ලබාගන්නා අවස්ථාවේ දී බව ද සදහන් වෙනවා.
පොළොන්නරුව
ප්‍රදේශයේ ව්‍යාපාරිකයේ සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලික ලේකම්වරයා කරදියනාරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම
අල්ලස් ලබාගැනීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුව දේශපාලන
කාර්යාලයේ දී බව ද වාර්තා වෙනවා.
Related News
උණුසුම් පුවත්
පොලිස්, ඉඩම් බලතල අපි දෙන්නේ නෑ - නාමල් රාජපක්ෂ
තලතා සජිත් හැරයයි
ලෝකයේ දිගම මුද්දරය ලංකාවෙන්
සතුරා බොරු ප්‍රචාර පිඹිමින් යනවා - අනුර කුමාර දිසානායක
මේවට උත්තර දියාපියෝ - රනිල් කියයි
නාම යෝජනා බාරගැනීම අවසන්, අපේක්ෂකයෝ 39ක්
ගෝඨා පසෙක සිටිද්දී නාමල් නාමයෝජනා අත්සන් තබයි
පාඨලී, ඩිල්ෂාන්, බදියුදීන් සජිත්ට එක්වෙයි
පුටුව සන්ධානයේ සහායත් රනිල්ට
අපේ ලොක්කා සති 3න් මැච් එක ගහනවා - හරීන්